සාමාන්‍ය දැනුම මිනුම -Sinhala icône

0.0.9 by Ruvee Apps Store


Jul 5, 2024

À propos de සාමාන්‍ය දැනුම මිනුම -Sinhala

සාමාන්‍ය දැනුම මිනුම -Connaissances générales cinghalaises avec des articles antérieurs

මෙහි  ඔයාලට වටිනා සාමාන්‍ය (samanya danuma) ප්‍රශ්න හා පිළිතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.ඒවගේම අපි දිනපතා සතිපතා ඔබට අලුත් ප්‍රශ්න application එකට ඇතුලත් කරනවා .ඒ වගේම අලුත්වන ලෝකයේ සියලු තොරතුරු ,කාලීන දැනුම හා ඒ ආශ්‍රිත ප්‍රශ්න මෙහි අන්තර්ගත කරනවා.මෙය ඔයාලට එදිනෙද ජිවිතයට මගින් පවත්වන නොයෙකුත් තරග විභාග වලටද (උසස් පෙළ පොදු පරීක්ෂණය/ගුරු විභාග/බැංකු විභාග/ පරිපාලන සේවා/ නීති විභාග වැනි බොහෝ තරග විභාග )ප්‍රයෝජනවත් වනු නොඅනුමානයි.ඒ වගේම මෙහි දහම් දැනුමද අන්තර්ගත වෙනවා.ඉතින් ධර්මාචාර්ය,දහම් පාසල් අවසාන විභාග වෙනවා.තව ඉදිරියට ඇතුලත් කරනවා .

එකෙහි අඩංගු විශේෂාංග

දහම් දැනුම (daham danuma) ප්‍රශ්න හා පිළිතුරු

දැනුම ප්‍රශ්න හා පිළිතුරු විශාල සංඛ්‍යාවක්

තොරතුරු හා ඒ ඇසුරෙන් ප්‍රශ්න

✪සාමාන්‍ය දැනුමට වැදගත් වන දේවල්

ප්‍රශ්න

✪ගුරු විභාග (Examen d'enseignement) බැංකු විභාග (Examen bancaire) හා අනෙකුත් විභාග වලට අදාල බහුවරණ ප්‍රශ්න

තරඟ විභාග වල ප්‍රශ්න පත්‍ර

(Y compris les examens antérieurs à l'examen (cinghalais, anglais, tamoul moyen)

✦උසස් පෙළ සාමාන්‍ය පොදු පරීකෂණය (épreuves antérieures du test général commun de niveau avancé)

✦ධර්මාචාර්ය පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Dharmacharaya Exam passé papiers)

පාසල් අවසාන පසුගිය ප්‍රශ්න පත්‍ර(බෞද්ධ හා කතෝලික)

(École du Dhamma (daham pasal) Examen final

✦තාක්ෂණ සහයක තනතුර සඳහා (Assistance technique - Grade III ),රාජ්‍ය කළමනාකරණ සහකාරක සේවය සඳහා(Assistance à la gestion publique ) ,විගණන පරීකෂක සේවයේ තරඟ විභාග සඳහා(Audit Examinateurs) , බන්ධනාගාර නියාමක විභාග සඳහා ,රේගු පරීක්ෂක තරඟ විභාග සඳහා (Inspecteur des douanes) ,වන ක්ෂේත්‍ර සහකාරක(Assistant des champs forestiers),විද්‍යාත්මක සේවයේ තනතුරු සඳහා (SL Scientific Service) ,අඩවි වන නිළධාරී සීමිත(Range Forest Officers-Limited),

විභාග සඳහා,විදේශ සේවයේ ශ්‍රේණිවලට බදවා ගැනීම සඳහා,සහකාර රේගු අධිකාරී ,ලංකා කෘෂිකාර්මික සේවයේ තනතුරු සඳහා,නීති විද්‍යාලයට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා(Law college examen) ,පුස්ථකාලායාධිපති හා තවත් බොහෝ තනතුරු සඳහා වන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළත් කරනු ලැබේ.

*ඇප් තියෙනවා.ඒක කර සිටිමු.

එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න ([email protected])

දැනුම් දීම

application අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා ඩිජිටල් අවකාශය නැවත පළ තහනම් වේ.

© 2022 Apps Develop Lanka (Knowledge Pro) Tous droits réservés

Chargement de la traduction...

Informations Application supplémentaires

Dernière version

Demande සාමාන්‍ය දැනුම මිනුම -Sinhala mise à jour 0.0.9

Telechargé par

Raa II III

Nécessite Android

Android 5.1+

Available on

Télécharger සාමාන්‍ය දැනුම මිනුම -Sinhala sur Google Play

Voir plus

Quoi de neuf dans la dernière version 0.0.9

Last updated on Mar 12, 2024

-Important Update-

*නව සංස්කරණයට යෙදුම අප්ඩේට් කිරීමෙන් ඔබට ඉදිරියේදී මිනිත්තු 10ක කාලයකට යටත්ව MCQ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අවස්ථාව හිමි වේ.
*එමෙන්ම පිලිතුරෙහි වැරදි නිවැරදි බව ඒ මොහොතේම දිස්වේ .

-Push notification bug fixed
-Added Time frame to MCQ question page(Upcomming New category)
-Performance improvements

Voir plus

සාමාන්‍ය දැනුම මිනුම -Sinhala Captures d'écran

Articles populaires dans les dernières 24 heures

Charegement du commentaire...
Langues
Recherche en cours...
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Abonné avec succès!
Vous êtes maintenant souscrit à APKPure.
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Succès!
Vous êtes maintenant souscrit à notre newsletter.