සද්ධර්ම වර්ෂා|Saddharma Warsha icône

5.0.0 by Chamela Aluthgedara


Jan 25, 2023

À propos de සද්ධර්ම වර්ෂා|Saddharma Warsha

Français

අප දුර්ලභව ලැබූ මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය චිරාත්කාලයක් ආරක්ෂාවීම උදෙසා.

බුද්ධාය !

එක් සිතක් තථාගතයන් වහන්සේ සඳහම් සිසිලෙන් ... !

ලැබී තුල කුසල් වී සසරින් නිවන් සුවය දානය හේතුවාසනා !

සහිතය.

- ස්වාමින්වහන්සේ.

- .

- .

- ස්වාමීන්වහන්සේ.

- ස්වාමින්වහන්සේ.

- ස්වාමින්වහන්සේ.

- ස්වාමින්වහන්සේ.

- ස්වාමීන්වහන්සේ.

- ස්වාමින්වහන්සේ.

- ස්වාමින්වහන්සේ.

- ස්වාමින්වහන්සේ.

- ස්වාමින්වහන්සේ.

සුන්දර, ඉතා දුර්ලභ සද්ධර්ම දේශනා එක් රැස්කර, 'සද්ධර්ම වර්ෂා' යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන කුසල් බෙලෙන්, මේ රටත්, මේ උත්තම සම්මා සම්බුද්ධ ශාසනයත් රැක ගැනීම පිණිස අප්‍රමාණ මෙහෙවරක් කල ඒ උත්තම පුත්‍රයාණන් වහන්සේ වන අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ගෞරවනීය ස්වාමින්වහන්සේටත්, අතිපූජ්‍ය අරියධම්ම ස්වාමීන්වහන්සේටත්, බලංගොඩ ආනන්ද මෛත්‍රෙය‍ , කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන්වහන්සේටත් අනුමෝදම් වෙත්වා !!! දී පින්වත් !!! වගේම අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු , ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන, අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ගෞරවණීය පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ, අතිපූජ්‍ය ගලිගමුවේ ඥාණදීප පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය කෝරලයාගම පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය මාවරලේ භද්දිය පින්වත් ස්වාමින්වහන්සේ, අතිපූජ්‍ය කිරුළපන ධම්මවිජය පින්වත් ස්වාමින්වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා !!!

!!! !!! !!!

මේ රැස් වෙන්නා වූ සෑම පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා , මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, , ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් ඇතුළු දිව්‍යරාජ සමූහයා ද පින් දකිත්වා !!! වෙත්වා !!! වෙත්වා !!! ... ප්‍රාර්ථනීය බෝධියකින් නිවණින් සැනසෙත්වා !!!

වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්, සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා... එමෙන්ම 'මහරහතුන් වැඩි මඟ ඔස්සේ', 'Nirvana TV', 'Bouddhisme : La Route à Nirvana', 'sadaham sithuwili සදහම් සිතුවිලි', 'Ven.Kirulapana Dhammawijaya Thero' සහ 'sundhara hudhakalaawa' යන යූටියුබ් චැනල පවත්වාගෙන , මේ උතුම් සකස් කර බෙදා හරින පින්වත් කළ්‍යානමිත්‍ර සත්පුරුෂයන්ටත් , ලියනගේ FM නිෂ්පාදන පින්වත් , එම වැඩසටහන ඉදිරිපත් ලබන පින්වත් මහත්මියටත් මේ අනුමෝදම් ...!!! උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම හේතු වේවා ... උත්තම පාරමී ධර්මයක්ම වේවා ...!!!

, මටත්, දෙමාපියන්ටත්, ඔබ මේ ජීවිතයේදීම උතුම් , චතුරර්‍ය සත්‍යාබෝධය මේ පින් ... !!! පාරමී ධර්මයක්ම වේවා ... !!!

!!! !!! !!!

සරණයි ... !!! වේවා ... !!!

දහම් කරුණු එක් කෙරූ යෙදුමක් (App එකක්):

Sugathiyata Maga | මඟ

https://play.google.com/store/apps/details?id=com.chamelalaboratory.app.sugathiyata_maga

Quoi de neuf dans la dernière version 5.0.0

Last updated on Jan 25, 2023

- Bug fixes.

Chargement de la traduction...

Informations Application supplémentaires

Dernière version

Demande සද්ධර්ම වර්ෂා|Saddharma Warsha mise à jour 5.0.0

Telechargé par

Su Mit Das

Nécessite Android

Android 5.0+

Available on

Télécharger සද්ධර්ම වර්ෂා|Saddharma Warsha sur Google Play

Voir plus

සද්ධර්ම වර්ෂා|Saddharma Warsha Captures d'écran

Charegement du commentaire...
Langues
Langues
Recherche en cours...
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Abonné avec succès!
Vous êtes maintenant souscrit à APKPure.
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Succès!
Vous êtes maintenant souscrit à notre newsletter.