Kadda - Learn Spoken English   icône

0.0.2 by HappyAPP


Apr 7, 2020

À propos de Kadda - Learn Spoken English

ජීවිතය ජයගන්න වෙර දරන්නන් උදෙසාම පමණයි - App d'apprentissage de l'anglais parlé Kadd

ඉංග්‍රීසි කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ නේද? ඉංග්‍රීසි කතා කරගන්ට බැරිනම්. ලංකාවේ ගොඩක් ළමයි ඇත්තටම ඉංග්‍රීසි දන්නවා. නමුත් ඒ ගොල්ලොන්ට හරියටම ඉංග්‍රීසි කතා කරන්න තේරෙන්නෙ නෑ. මොකද ඒගොල්ලෝ ඉංග්‍රීසි කතා කරන්න පුහුණු වෙලා නැති නිසා.

විදේශිකයෙක් ඇවිල්ල ප්‍රශ්නයක් ඇහුවාම උත්තරයක් දෙන්න, ඉංග්‍රීසි ෆිල්ම් එකක් බලන්න, යූ ටියුබ් වීඩියෝ බලන්න, ගූගල් එකේ ඉගෙනගන්න දෙයක් සර්ච් කරන්න. මෙම හැමදේටම ඕනි එකම දෙයයි. ඉංග්‍රීසි තමයි.

ජොබ් ඉන්ටර්විව් එකේදී ඉංග්‍රීසීන් කතා කරන්නට වෙනවා, කොච්චර Grammaire දැනගත්තා, කොච්චර ඉංග්‍රීසි වචන දැන් ගත්තත් වැඩක් නෑ නේද? හරියටම ඉංග්‍රීසී කතා කරන්න බැරිනම්. මේ App එක හදල තියෙන්නෙ ඉංග්‍රීසි කතාකරන්න උගන්වන්න. උනන්දුවක් තියෙන ඕන කෙනෙක්ට මේ App එක භාවිතා කරලා හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙනවා.

මේ App එකෙහි ප්‍රායෝගික ජීවිතයේ භාවිතා වන ඉංග්‍රීසි වචන, වාක්‍ය රටාවලට වැඩි අවධානයක් යොමු කරලා තියනවා. එදිනෙදා ජීවිතයෙහි ඉංග්‍රීසි භාවිතා වන වාක්‍ය රටා ඇප් එක හරහා අපි ඔයාට උගන්වනවා. පළපුරුදු ගුරු මඩුල්ලක් මගින් පරික්ෂා කරන ලද පාඩම් මාලාවක් මෙම APP එකට අන්තර්ගත කරලා තියෙනවා.

දැන්ම මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කර ජීවිතේ ජයගන්න !!!

ඔබට ජයෙන් ජය

Quoi de neuf dans la dernière version 0.0.2

Last updated on Apr 7, 2020

Minor bug fixes and improvements. Install or update to the newest version to check it out!

Chargement de la traduction...

Informations Application supplémentaires

Dernière version

Demande Kadda - Learn Spoken English   mise à jour 0.0.2

Nécessite Android

4.4

Available on

Télécharger Kadda - Learn Spoken English   sur Google Play

Voir plus

Kadda - Learn Spoken English Captures d'écran

Charegement du commentaire...
Recherche en cours...
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Abonné avec succès!
Vous êtes maintenant souscrit à APKPure.
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Succès!
Vous êtes maintenant souscrit à notre newsletter.