Use APKPure App
Get Lakshapathi old version APK for Android
අපි සදහා ය
මෙහිදී, යෙදුම භාවිතා කරන්නන් හට තෝරා ගැනීම සදහා අප විසින් විවිධාකාර වූ ප්‍රශ්න වර්ග කීපයක්ම ඇතුලත් කර ඇත. ඒ අනුව භාවිතා කරන්නන් එක් වර්ගයක ප්‍රශ්න තෝරා ගැනීමේදී, ඔහුට සම්පූර්ණ කිරිම සඳහා පියවර 10 ක්ද ඊට ඇතුලත් වෙනවා. එක් පියවරකට ප්‍රශ්න 10 ක් ඇතුලත් වන අතර පියවරකින් තව පියවරක් වෙත යෑම සඳහා ප්‍රශ්න 10 න් නිවැරදි පිලිතුරු 6 ක් අවශ්‍ය වෙනවා. එහිදී ඔබට උපකාරක අවස්ථා 3 ක් ද හිමිවේ. එමෙන්ම ඔබට තවත් ප්‍රතිවාදියෙකු සමඟ එකට තරග කිරීමේ හැකියාවද ඇත.අවසානයේ ඔබ දුන් පිලිතුරුවල සමාලෝචනයක් සිදු කිරීමට ද ඔබට හැකියාව ඇත.Last updated on Aug 10, 2020
සාමාන්‍ය දැනුම හා අභියෝගතා ප්‍රශ්න
Telechargé par
Felobater Wael
Nécessite Android
Android 4.4+
Catégories
Signaler
Lakshapathi
1.0.4 by Lakmini International
Aug 10, 2020