Pirith - සෙත් පිරිත් icône

10.0 1 Commentaires


1.5 by tipitaka.lk


Jul 27, 2020

À propos de Pirith - සෙත් පිරිත්

Français

පදයෙන් හිමියන්ගේ කටහඬින්.

නොමැතිව පිරිත් පදයෙන් පදය සිංහල අර්ථ සහිතව අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ කටහඬින් අන්තර්ජාලය නොමැතිව hors ligne ඇසීමට හැකිවන පරිදි සකසා ඇත.

පිරුවානා පොත් වහන්සේ තුළ ඇතුලත් සියලු පිරිත්ද ඊට අමතර පිරිත් කිහිපයක්ද ඇතුල් කර ඇත.

ගැබිණි මාතාවන්ට, ලෙඩ රෝග සෑදුනු අයට, විභාග වලට මුහුණ දෙන දරුවන්ට, ජිවිතයේ විශේෂ අවස්ථාවන්ට, බෝධි පූජා සහ පන්සල් නිවෙස් වල දිනපතා සජ්ඣායනා කිරීමට සුදුසුයි.

Lists වැදගත් පිරිත් සටහන් කර වෙනම පිරිත් ලැයිස්තු (listes de lecture) සකසා ගත හැකිය. 3,7,21 ආදී වශයෙන් පිරිතක් répéter කිරීමටද, පිළිවෙල වෙනස් කිරීමටද හැකියාව ඇත.

https://pitaka.lk/pirith/ අන්තර්ජාල ලිපිනය තුලින්ද පිරිත් වලට සවන්දිය හැකිය.

හැකිතාක් ඔබගේ දෙමාපියන්ට සහ අන්තර්ජාල පහසුකම් නැති ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට ලබාදී ධර්මදානයට දායක වෙන්න.

මේ‍ ව්‍යායාමය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී නාමයට කෙරෙන උපහාරයක්ම වේවා. තරු පහක - 5 étoiles එකක් ලබාදී අපව දිරිමත් කරන්න.

Chant bouddhiste de Pariththa de la tradition sri lankaise. Facile à écouter. La voix est synchronisée avec le texte dans un style karaoké pour permettre une lecture facile.

Quoi de neuf dans la dernière version 1.5

Last updated on Jul 27, 2020

පිරිත් ගණනාවක තිබුණු අකුරු වැරදි නිවැරදි කළා.
තරු පහක 5-star review එකකින් අපව දිරිමත් කරන්න.

Chargement de la traduction...

Informations Application supplémentaires

Dernière version

Demande Pirith - සෙත් පිරිත් mise à jour 1.5

Telechargé par

Jeff Godoy

Nécessite Android

Android 4.1+

Available on

Télécharger Pirith - සෙත් පිරිත් sur Google Play

Voir plus

Également disponible pour d'autres plateformes

Pirith - සෙත් පිරිත් Captures d'écran

Charegement du commentaire...
Langues
Recherche en cours...
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Abonné avec succès!
Vous êtes maintenant souscrit à APKPure.
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Succès!
Vous êtes maintenant souscrit à notre newsletter.