SL Paddy Fertilizer icône

1.2 by Department of Agriculture Sri Lanka


Aug 13, 2024

À propos de SL Paddy Fertilizer

Recommandation d'engrais pour la base de riz dans les divisions de Grama Niladhari

පස් පරීක්ෂා කර පොහොර යෙදීම තුළින් අනවශ්‍ය ලෙස පසෙහි පෝෂක තැන්පත් වීම මඟින් ඇතිවිය හැකි පෝෂක අසමතුලිතතා අවම කරන අතර අතර, මෙමඟින් පැන නැගිය හැකි විවිධ පාංශු හා පාරිසරික ගැටළු අවම අවම වෙයි. එසේම බැර ලෝහ වැනි අහිතකර මූල ද්‍රව්‍යයන් පොහා ර තුළින් පසට එකතු වීමද අවම වෙයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ශ‍්‍රී ලංකාවේ සෑම දිස්ත‍්‍රික්කයකටම අයත් ග‍්‍රාම සේවා වසම්වල පිහිටි කුඹුරු ඉඩම් වලින් ලබාගත් පස් සාම්පල විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එක් එක් කුඹුරු ඉඩම්වල පාංශු තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනය කොට එක් එක් ග‍්‍රාම සේවා අදාලව වී වී වගාව සඳහා වන පොහොර නිර්දේශයන් මේ ලබා දී දී. මෙහිදී වාරි ජලයෙන් හා අහස් දියෙන් කරනු ලබන වගා Il s'agit d'une question de temps.

එක් එක් ග‍්‍රාම සේවා වසමට අදාල පාංශු තත්ත්වයන් හා එහි නිවැරදි භාවිතය පිළිබඳව වන ඇගයුමක්ද මෙහි දක්වා ඇති හෙයින් එක් එක් ප‍්‍රදේශයන් අනුව පසෙහි තත්ත්වය වඩාත් හොඳින් කළමණාකරණය කර ගැනීමට ගොවි මහතුන්ට මේ මඟින් අවස්ථාව සැලසේ.

Chargement de la traduction...

Informations Application supplémentaires

Dernière version

Demande SL Paddy Fertilizer mise à jour 1.2

Telechargé par

Rossana Gaglio

Nécessite Android

Android 5.1+

Available on

Télécharger SL Paddy Fertilizer sur Google Play

Voir plus

Quoi de neuf dans la dernière version 1.2

Last updated on Aug 29, 2023

Change the Tamil content

Voir plus

SL Paddy Fertilizer Captures d'écran

Articles populaires dans les dernières 24 heures

Charegement du commentaire...
Recherche en cours...
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Abonné avec succès!
Vous êtes maintenant souscrit à APKPure.
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Succès!
Vous êtes maintenant souscrit à notre newsletter.