සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw icône

2.1.0 by Chamela Aluthgedara


Apr 29, 2024

À propos de සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw

Français

අප දුර්ලභව ලැබූ මේ උතුම් ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය චිරාත්කාලයක් ආරක්ෂාවීම උදෙසා.

බුද්ධාය !

එක් සිතක් තථාගතයන් වහන්සේ සඳහම් සිසිලෙන් ... !

උතුම් තුල කුසල් සසරින් නිවන් සුවය දානය හේතුවාසනා වේවා !

සද්ධර්ම දේශනා එක්‍ රැස්කර, මෙම යෙදුම සකස් කර බෙදාහැරීමෙන් රැස්වන යම් සංස්කාර බෙලෙන්, මේ ලක්දිවට බක්කුල මහා සෑ සමිදුන් වහන්සේ දායද කර සහ ගිලන් වූ ගෞරවනීය ස්වාමීන්වහන්සේලා හට නේවාසිකව සිටිමින් වෛද්‍ය සිව්පසයෙන් ඇප උපස්ථාන කරීමට 'සීල සුව අරණ' මධ්‍යස්ථානය පිහිට වූ අතිපූජ්‍ය ගලිගමුවේ ඥාණදීප පින්වත් වහන්සේ ඇතුළුව සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු සියලූම ගෞරවණීය මහා නිරෝගී සුවයවපත්භාවය ...!!!

මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා , මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, , ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් ඇතුළු දිව්‍යරාජ සමූහයා ද පින් දකිත්වා !!! වෙත්වා !!! වෙත්වා !!! ... ප්‍රාර්ථනීය බෝධියකින් නිවණින් සැනසෙත්වා !!!

වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, කළ සහ අන්තර්ජාලයට සියලුම සත්පුරුෂයන්ටත්, සියලුම සම්‍යදෘෂ්ටික බලවේගයන්ටත්, සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා 'Nirvana TV' 'Bouddhisme : La route du Nirvana' යන යූටියුබ් චැනල පවත්වාගෙන , උතුම් ධර්ම සකස් කර ඒ පින්වත් කළ්‍යානමිත්‍ර උතුම් පින් අනුමෝදම් ...!!! උතුම් චතුරර්‍ය සත්‍යාබෝධය පිණිසම හේතු වේවා ... උත්තම පාරමී ධර්මයක්ම වේවා ...!!!

, මටත්, දෙමාපියන්ටත්, ඔබ මේ ජීවිතයේදීම උතුම් , චතුරර්‍ය සත්‍යාබෝධය මේ පින් ... !!! පාරමී ධර්මයක්ම වේවා ... !!!

සරණයි ... !!! වේවා ... !!!

දහම් කරුණු එක් කෙරූ යෙදුමක්:

Sugathiyata Maga | මඟ

https://play.google.com/store/apps/details?id=com.chamelalaboratory.app.sugathiyata_maga

Quoi de neuf dans la dernière version 2.1.0

Last updated on Apr 29, 2024

- Audio Streaming speed improvements.
- Minor bug fixes

Chargement de la traduction...

Informations Application supplémentaires

Dernière version

Demande සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw mise à jour 2.1.0

Telechargé par

王志宇

Nécessite Android

Android 5.0+

Available on

Télécharger සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw sur Google Play

Voir plus

සද්ධර්ම වර්ෂා | Ven. Galigamuw Captures d'écran

Charegement du commentaire...
Langues
Langues
Recherche en cours...
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Abonné avec succès!
Vous êtes maintenant souscrit à APKPure.
Abonnez-vous à APKPure
Soyez le premier à avoir accès à la sortie précoce, aux nouvelles et aux guides des meilleurs jeux et applications Android.
Non merci
S'inscrire
Succès!
Vous êtes maintenant souscrit à notre newsletter.